උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 – 20 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මුදල් අමාත්‍යවැරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකස් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.
මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා එක් ආණ්ඩුවක්ද ඉන්පසු වෙනත් ආණ්ඩුවක්ද ක්‍රියාත්මක වු අතර මෙහි සඳහන් වන මුදල් අමාත්‍යවරයා කුමන ආණ්ඩුවක මුදල් ඇමතිවරයාද යන්න සඳහන්ව නැත.
2019 නොවැම්බර් මස දක්වා මුදල් අමාත්‍ය ධූරය දිවංගත මංගල සමරවීර මහතා විසින්ද ඉන්පසු නොවැම්බර් 27 වන දින සිට මුදල් අමාත්‍යධූරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ද හොබවනු ලැබීය.
hits: ප්‍රභූවරයෙකු හෙළිකොප්ටරයෙන් ජාතික රෝහලට! විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කැඳවයි! රෝහල වටා දැඩි ආරක්ෂාවක්!

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්