ලොව වයස අවුරුදු 11 න් පහළ අංක එක මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර අද උදෑසන දිවයිනට පැමිණියේ බහරේනය සහ කටාර් රාජ්‍යය තුළ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරඟාවලි දෙකක් ජයග්‍රාහීව අවසන් කරමින්ය.
බහරේන්හි පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියේ වයස අවුරුදු 11 න් පහළ අංශයේ පළමු ස්ථානය ලබා රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවති තරඟාවලියේද, වයස අවුරුදු 11 න් පහළ අංශයේ රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි විය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී