පහත සඳහන් පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස මතුගම පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මතුගම, දොළහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. 2025 අප්‍රේල් මස 18 වන දින වයස අවුරුදු 34ක් වූ කාන්තාවක මෙලෙස ඝාතනයට ලක්වූ අතර, අපරාධයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පොලිසිය පවසයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැකකරුගේ තොරතුරු පහත පරිදි වේ:
- නම: බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත
- ලිපිනය: නො.78/01, ඉහලකන්ද, අගලවත්ත
- ජාතික හැඳුනුම්පත් අංකය: 840321401V
ඉහත සඳහන් පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස මතුගම පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
- මූලස්ථාන පොලිස් පරීක්ෂක (මතුගම): 071-8591701
- ස්ථානාධිපති, අපරාධ විමර්ශන අංශය (මතුගම): 071-8594381


ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි