දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනගහන පහත වැටීමට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවෙන් සහ වියට්නාමයෙන් තරුණ කාන්තාවන් කන්‍යාවන් ආනයනය කළ යුතු බව ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ පවසා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති මෙම ප්‍රකාශයට ආණ්ඩුකාරවරයා නිල වශයෙන් සමාව අයැද සිටි බවයි.
කිසිදු නිශ්චිත රටක් හෝ පුද්ගලයෙකු අවමානයට ලක් කිරීමේ අදහසක් තමන්ට නොතිබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ග්‍රාමීය ප්‍රදේශවල දැඩි ජනගහන පහතවැටීමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටිය දී ඔහු මෙම ප්‍රකාශය කර තිබෙනවා.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට