දැනට පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව මධ්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
මූලාශ්‍ර උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡා දැනට සෘජුව සිදු නොවන අතර, පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් දෙරට අතර පණිවුඩ හුවමාරු කරන බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා