ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පත් කර තිබෙනවා.
ලොව ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු සහ සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කරන ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුවට මෙවර පත් කළ එකම ශ්‍රී ලංකීක ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව චමරි අතපත්තු වීමත් කැපී පෙනෙනවා.
මෙම උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින් අතරට ඔස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස්, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ නවසීලන්තයේ ඩැරල් මිචෙල්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ඇතුළත් වනවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා