ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
එහිදී තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
අල්ලස් කොමිසමට එන්නැයි කියූ පුවත ගැන හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්
දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්න! තත්ත්වය බරපතළයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරයේ කාල සටහන ප්‍රකාශයට පත් කරයි
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්