බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ, මෙම සිද්ධියනේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහාය.
හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බව උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
පහළ වායුගෝලගේ කැළඹිලි ස්වභාවයක්! කාලගුණයෙන් දැනුම්දීමක්!
ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි
විද්‍යා ඝාතන විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම යළි තහවුරු කරයි
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙපාරක් මුදල් ගෙවලා? ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේකව වැය වෙලා?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තැනට වැටෙයි
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි