මීගොඩ හන්දිය අසල දන්සලක සිටි පිරිසක් වෙත කඩා වැදුණු කැබ් රථයේ අයිතිකරු සහ තවත් සැකකරුවෙක් නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ හන්දිය ආසන්නයේ පැවති රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩාවැදුණේ පසුගිය මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රීයේදීය.

මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්
ගම්මන්පිලගේ ප්‍රකාශයට පොලීසියෙන් සැර පිළිතුරක්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!
මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්