පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලීසිය විසින් සිදුනොකළ බවය.
සුරේෂ් සලේ මහතා සම්බන්ධව සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බවත් පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පොලීසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,


මහ බැංකුව මැයි මාසයේ දී ඩොලර් මිලියන 223ක් විකුණලා
මීගොඩ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්
රුසියාවට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට
ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් අරඹයි?
මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසයි
වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්! රෝහල් ධාරිතාව ඉක්මවා යන ලකුණු!
මත් ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි
මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්