2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
එහිදී එංගලන්තය වෙනුවෙන් තෙවන විනාඩියේදී ඩික්ලැන් රයිස් ගෝලයක් වාර්තා කළේය.
18 වන විනාඩියේදී ඉසරි කොන්සා ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
අනතුරුව 37, 46 සහ 87 යන විනාඩිවල බුකායෝ සාකා එංගලන්තයේ ජයගහ්‍රණය තවදුරටත් තහවුරු කරමින් ගෝල ලබාගත් අතර 87 වන විනාඩියේදී දඬුවම් පහරක් ඔහු ගෝලයක් ලෙසට පරිවර්තනය කරගත්තේය.
98 වන විනාඩියේදී ජූඩ් බෙලිංහැම් ගෝලයක් වාර්තා කළේය.
මේ අතර ප්‍රංශය වෙනුවෙන් කෙලියන් එම්බාපේ එම්බාබ් විසින් 48 සහ 66 යන විනාඩිවලදී ගෝල රැස්කරගන්නා ලදී.
බ්රැඩ්ලි බර්කෝලා 54 විනාඩියේදීත් ඖස්මන් ඩෙම්බල් 96 විනාඩියේදීත් ගෝල ලබාගත්හ.
ඒ අනුව තෙවන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 6ට 4ක් ලෙස ජයගනිමින් එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානයට පත්වි

සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට