දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරී සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අගෝස්තු 10 වනදා දක්වා අයදුම්පත් යොමුකළ හැකියි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආයතන ඒ ජේ එස් එස් එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේ.

අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්
බොරතෙල් බැරලයේ මිල අහස උසට නගී
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් දෙපිරිසක් අතර ගැටුමක්
ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම කල් තබයි
පාතාල තර්ජන මැද දෙවිනුවර දේවාලයේ පෙරහැර මංගල්‍ය අද ඇරඹේ! පොලිසියෙන් නිවේදනයක්!
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් කෙරේ
ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
දේශබන්දු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්