ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
ඒ අනුව, 2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් ගොඩනැගිලිවල නවාතැන් ගෙන ඇත්තේ ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අංශවල නිලධාරීන් පමණක් වන අතර, එය ද රාජකාරීමය අවශ්‍යතාවන් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී සිදු වූවක් බවයි ඔවුන් පවසන්නේ.
එහිදී, එම රාජකාරි නිලධාරීන් කිසිවෙකුත් ජනාධිපති මන්දිර තුළ නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය මගින් සඳහන් කරනවා.


ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා