කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සවිකර ඇති ATM යන්ත්‍රයකට නව පහසුකමක් එකතු කර තිබෙන බවට වාර්තා වනවා.
Today News Lk පරිශීලකයකු අප වෙත එවන ලද ඡායාරූපයක දැක්වෙන්නේ එම ATM යන්ත්‍රය මඟින් චීන, හින්දි ඇතුළු භාෂා අටක් හැසිරවීමේ පහසුකම ලබා දී ඇති බවයි.
ඒ අනුව විදේශීය සංචාරකයින්ට තමන්ගේ මව්භාෂාවෙන් පහසුවෙන් මුදල් ගනුදෙනු කිරීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරටයි.
එම තත්ත්වය මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිය මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව තවදුරටත් පහසු කරවන අතර සංචාරකයින් වෙනුවෙන් පහසුකම් ලබාදෙන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැන්වීමට සමත් වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට