ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
2008 වසරේ දෙහිවල ප්රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.
එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියමකර ඇත.
එමෙන්ම චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබේ.

ඇමති ධුරයේ සිටි මර්වින්ට වසර 2කදී මිලියන 600ක වත්කම්! ප්රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණනින් ගෙවලා!
ශ්රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
බන්ධනාගාර බස් රථයක් වීඩියෝ කළ කාන්තාවක් අත්අඩංගුවට
ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීමට ADBයෙන් ලංකාවට දැවැන්ත මුදලක්
මිලිමීටර් 100ට වැඩි තද වැසි ගැන කාලගුණයෙන් පුරෝකථනයක්
පාස්කු ප්රහාරය පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුවක් අද
අද ඉන්ධන මිල සංශෝධනයක්?
වැඩිහිටියන් සඳහා වන අස්වැසුම දීමනාව බැංකු ගිණුමටම වැටෙන දිනේ මෙන්න
ඉල්ලා අස්වීමෙන් පසු රත්න ශ්රී විජේසිංහ කියපු කතාව
රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරඟයට
SLS නැති හෙල්මට්වලට වැඩ වරදී