Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි

50 minutes ago

මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *