කෑගල්ල, කරඬුපන මංසන්ධියේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (03) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එම අනතුරින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි.