පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (07) උදෑසන මෙම බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවීමට පියවර ගැනුණි.
තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පියවර ගත් අතර පසුව බන්ධනාගාරයේ පාලනය නැවත බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට ගැනීමටද ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
බන්ධනාගාරවල ඇතිවු සිද්ධීන් ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට