මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
රවි සෙනවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
අද අව් – වැසි තත්ත්වය
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්