Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!

11 minutes ago

මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එමෙන්ම මේ වන විට රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාරය තුළ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවීමට පියවර ගෙන ඇත.

ආරක්ෂක අංශ එක්ව බන්ධනාගාර පරිශ්‍රය වටකර ආරක්ෂාව තර කර ඇති අතර, තත්ත්වය සමනය කර ගැනීම සඳහා අදාළ බලධාරීන් මැදිහත්ව කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *