අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (06) රු. 340.02ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 330.93ක් ලෙසයි.
ඊයේ (05) ඩොලරයේ විකුණුම් මිල රු. 340.13ක් ලෙස දැක්වුණා.