Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක් 

2 minutes ago

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාව හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ වනවිට රැඳවියන් පිරිසක් වහලය මත නැග ඇති බව ද සඳහන්ය. 

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගැණින. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *