අද (07) දින ශ්‍රී ලංකා මූල්‍ය වෙළඳපොළ තුළ අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 340.15ක් ලෙස සටහන් වී තිබේ.
ඊයේ (06) දින රුපියල් 340.02ක් ලෙස පැවැති ඩොලරයේ විකුණුම් මිල අද දිනයේදී ශත 13ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.
අද දිනයේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.01ක් ලෙස සටහන් විය.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
අද අව් – වැසි තත්ත්වය
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්