දිවිසැරිය නිම කළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ එක්විය.
ඒ, ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවසට පැමිණීමෙනි.
නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේවන විට පැමිණෙමින් සිටිති.
නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතය.

රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්
මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක්
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක්
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට ලොකු වගකීමක්
ශ්‍රී ලංකාවේ අන්නාසිවලට පාකිස්තාන වෙළෙඳපොළේ දොරටු විවර වෙයි
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය