අග්‍රගන්‍ය සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (22) සිදුකිරීමට නියමිතය.
එතුමියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්රමයේ තැන්පත් කර තිබේ.
අවමංගල්‍ය කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා,
“උදේ 10ට පාංශුකූල කටයුතු සිදුකෙරෙනවා. ඒ වෙලාවේ පැයක විතර කාලයක් මහජන ගෞරවය සඳහා පිරිසට සහභාගී වෙන්න අවස්ථාවක් නැති වෙයි. පසුව නැවත සවස 3:30 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලැබෙනවා. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කරනවා. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු කෙරෙනවා. එතනදී උත්සව සභාවක් සිදුවෙන්නේ නැහැ.”

රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්
මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
දිවිසැරිය නිම කළ නන්දා මාලනියට ජනපති අවසන් ගෞරව දක්වයි
ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක්
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක්
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට ලොකු වගකීමක්
ශ්‍රී ලංකාවේ අන්නාසිවලට පාකිස්තාන වෙළෙඳපොළේ දොරටු විවර වෙයි
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය