ස්විට්සර්ලන්තයේ ලුසෑන් හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.14ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ලෝක ප්‍රකට ක්‍රීඩකයින් රැසක් තරග වැදුණු මෙම ඉසව්වේ දෙවන ස්ථානය මීටර් 89කට ආසන්න දක්ෂතාවයක් දක්වමින් ඉන්දියාවේ නිරාජ් චොප්රා හිමිකරගත් අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවිය.

මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
දිවිසැරිය නිම කළ නන්දා මාලනියට ජනපති අවසන් ගෞරව දක්වයි
ආචාර්ය නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක්
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණු පුද්ගලික ඔසුහලක හිමිකරුවකුට ලක්ෂයක දඩයක්
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියානු රජයෙන් ලැබුණු ත්‍යාගය
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට ලොකු වගකීමක්
ශ්‍රී ලංකාවේ අන්නාසිවලට පාකිස්තාන වෙළෙඳපොළේ දොරටු විවර වෙයි
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
යාපනයේ උත්සවයකදී රතිඤ්ඤා දුම සහ ලේසර් කිරණෙන් ඇස්වලට හානි වූ 150කට ආසන්න පිරිසක් රෝහලට
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ප්‍රසාදය