Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි

42 minutes ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි. \

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට පුරා රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාට ද හිමි බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *