ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව තිබේ.
මෙය ඇගේ ක්රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතරම, ජාත්යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ වාර්තා වූ 5 වන හොඳම පන්දු යැවීම ලෙසද ඉතිහාසගත වේ.
මෙම ඓතිහාසික පන්දු යැවීමේ ඉනිමට අතිවිශිෂ්ට ‘හැට්රික්’ (Hat-trick) දවා ගැනීමක් ද ඇතුළත් වන අතර, ඒ අනුව කාන්තා විස්සයි20 තරගයකදී හැට්රික් එකක් ලබා ගත් පළමු ශ්රී ලාංකික පන්දු යවන්නිය ලෙසද චමරි අතපත්තු වාර්තා පොත් අතරට එක්වෙයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට