නේපාල – ටිබෙට් දේශසීමාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් දින 9කට පසු, නේපාලයේ ත්‍රිශූලි ත්‍රී-A ජල විදුලි බලාගාරයේ උමං මාර්ගයේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබේ. අදාළ උමං මාර්ගයේ පුද්ගලයින් 42 දෙදෙනෙකු සිරවී සිටින බවට වාර්තා වේ.
මේ අතර නේපාලයේ විවිධ විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ තවත් සේවකයින් 945 දෙනෙකු සිරවී ඇති බව නේපාල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවල විශේෂඥ ගලවාගැනීමේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා තාප සංවේදී ඩ්‍රෝන ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම විශේෂත්වයකි.

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට