ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි ප්රධාන අරමුණ වී ඇති බවයි. \
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට පුරා රැස්වීම් පැවැත්වීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාට ද හිමි බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි.

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ජොන්ස්ටන් ප්රනාන්දු අත්අඩංගුවට
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට