දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 175කි (පැරණි මිල රුපියල් 210). දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 210කි. (පැරණි මිල රුපියල් 248).
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරට අදාළව රුපියල් බිලියන 27ක ලාභයක් උපයා ඇති බවද කළමනාකරණ අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට