දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු. අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බවය.
මෙම නියෝගය 2026 සැප්තැම්බර් මස 05 වනදා සිට බලපැවැත්වෙනු ඇත.

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ජොන්ස්ටන් ප්රනාන්දු අත්අඩංගුවට
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට