Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී

26 minutes ago

නේපාල – ටිබෙට් දේශසීමාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් දින 9කට පසු, නේපාලයේ ත්‍රිශූලි ත්‍රී-A ජල විදුලි බලාගාරයේ උමං මාර්ගයේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව තිබේ. අදාළ උමං මාර්ගයේ පුද්ගලයින් 42 දෙදෙනෙකු සිරවී සිටින බවට වාර්තා වේ.

මේ අතර නේපාලයේ විවිධ විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ තවත් සේවකයින් 945 දෙනෙකු සිරවී ඇති බව නේපාල බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවල විශේෂඥ ගලවාගැනීමේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා තාප සංවේදී ඩ්‍රෝන ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *