Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා

44 minutes ago

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තෙවැනි T20 තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 30 කදී සිය ශතකය ලබාගනිමින් අතිවිශේෂ ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මෙය ඉන්දියානු පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම T20 ශතකය වන අතර, පූර්ණ සාමාජික (Full Member) රටකට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම T20I ශතකය ලෙස ද ඉතිහාසයට එක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *