X-Men චිත්රපට මාලාවේ මහාචාර්ය චාල්ස් සේවියර් (Professor X) සහ ‘Star Trek’ චිත්රපට හා ටෙලිනාට්ය මාලාවේ කැප්ටන් ජීන්-ලූක් පිකාඩ් ලෙස ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් බ්රිතාන්ය ප්රවීණ නළු ශ්රීමත් පැට්රික් ස්ටුවර්ට් (Sir Patrick Stewart) අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 86 වැනි වියේ පසුවූ ඒ මහතා, ලොස් ඇන්ජලීස්හි පිහිටි තමන්ගේ නිවසේදී පවුලේ ආදරණීයයන් මැද සමුගෙන ඇති අතර, ඔහු ඇල්සයිමර් සහ ලුවී බොඩි ඩිමෙන්ෂියා (Lewy Body Dementia) රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව නිල නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කර ඇත.
ෂේක්ස්පියර් රංග කලාව තුළින් නාට්ය ක්ෂේත්රයට පිවිසි ඔහු, වසර දශක ගණනාවක් පුරා වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය බබළවමින් හොලිවුඩ් සිනමා වංශකථාවේ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය.

පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්රදේශ රැසකට අද තරමක තද වැසි
කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්