රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතය.
එම නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව මෙලෙස අධිකරණය වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ.

අද කාලගුණ නිවේදනය
අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නම් බලා ගැනීමට QR කේත ක්‍රමයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්‍රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්
වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම – සිරුර පිළිස්සූ තැනින් අස්ථි කොටසුත් හමුවෙයි (වීඩියෝ)
හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි
මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 දා
ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්! අනවශ්‍ය ලෙස කලබල නොවන්නැයි ජනතාවට දැනුම්දීමක්!
ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය