වෙළඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
උඩරට එළවළු බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ක් ලෙස සටහන් වන අතර ගෝවා කිලෝවක මිල රුපියල් 450ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
වර්ෂාවත් සමග එළවළු අස්වනු විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් පවසා සිටියේ.

ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 5%ක දඩයක්