ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අවසානයේදී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය.
මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විමර්ශනයට කැඳවනු ලැබීය.

සිංහරාජයෙන් අල්ලාගත් දුර්ලභ සතුන් 250ක් සමඟ චීන්නු 4ක් අත්අඩංගුවට
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු
බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්! දෙනෙකු මරුට! 50කට තුවාල! (ඡායාරූප)
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනයක්
රටම සොයන කහ සමනලුන් ආ හේතුව මෙන්න
රට වටේම වෛද්‍යවරු අද කොළඹට
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ
අනුරපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
සෙලාන් බැංකුව දැවැන්ත ලාභයක් වාර්තා කරයි