ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09)පෙරවරුවේ සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් ගණන 05 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
A9 මැදවච්චිය – අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.(Update – 10.47)
ඒ 9 මාර්ගයේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ බස්රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන එමින් පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…





සිංහරාජයෙන් අල්ලාගත් දුර්ලභ සතුන් 250ක් සමඟ චීන්නු 4ක් අත්අඩංගුවට
ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනයක්
රටම සොයන කහ සමනලුන් ආ හේතුව මෙන්න
රට වටේම වෛද්‍යවරු අද කොළඹට
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ
අනුරපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
සෙලාන් බැංකුව දැවැන්ත ලාභයක් වාර්තා කරයි