Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!

22 minutes ago

ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් වසා දමා තිබූ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ කොටස යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *