Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාකුඹුරට ඉතිහාසගත ජන ගඟක්

3 years ago

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතිහාසය තුළ වැඩි ම මගීන් ප්‍රමාණයක් පැමිණි දිනය අද(05) දිනය බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතා විශාල මගී ප්‍රමාණයක් අන්තර් පළාත් සඳහා ගමන් කිරීමට පැමිණ තිබෙනවා.

තංගල්ල හම්බන්තොට,ඇල්පිටිය, දෙනියාය,කතරගම, බදුල්ල, අම්පාර වැනි ස්ථාන සඳහා මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කිරීමට පමිණ තිබූ බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *