මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතිහාසය තුළ වැඩි ම මගීන් ප්‍රමාණයක් පැමිණි දිනය අද(05) දිනය බවයි වාර්තා වන්නේ.
ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතා විශාල මගී ප්‍රමාණයක් අන්තර් පළාත් සඳහා ගමන් කිරීමට පැමිණ තිබෙනවා.
තංගල්ල හම්බන්තොට,ඇල්පිටිය, දෙනියාය,කතරගම, බදුල්ල, අම්පාර වැනි ස්ථාන සඳහා මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කිරීමට පමිණ තිබූ බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි