CPRS හෙවත් Complex regional pain syndrome නම් වූ මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ කුඩා දැරියකට වැළඳී තිබෙනවා.
ඇය දස හැවිරිදි බෙලා නම් දැරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බවයි පැවසෙන්නේ
ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් ඇය මෙම තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේදී සිදු කළ ප්රතිකාරවලින් සුවයක් නොලැබීම හේතුවෙන් ඇයව එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්