ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුන් අද (02) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
සිදුකරගෙන යනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා මොවුන් දෙදෙනා මෙලෙස කැඳවීමට ලක්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ එහි පාලන කටයුතු සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ෂම්මි සිල්වා සහ ක්‍රිෂාන්ත කපුවත්ත සිය ධුරවලින් ඉල්ලා අස්වී මාස කිහිපයකට පසුව මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුවීම විශේෂත්වයකි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්