Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිනිසෙකුට දරාගත නොහැකි රෝගයකින් පීඩා විඳින කුඩා දැරිය

3 years ago

CPRS හෙවත් Complex regional pain syndrome නම් වූ මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ කුඩා දැරියකට වැළඳී තිබෙනවා.

ඇය දස හැවිරිදි බෙලා නම් දැරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බවයි පැවසෙන්නේ

ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් ඇය මෙම තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේදී සිදු කළ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබීම හේතුවෙන් ඇයව එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *