ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස එතුමන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට විශාල මෙහෙයක් සිදුකරනු ලැබුවා.
සීතල කැටි ගැසී ගීතය, රොටිය කරවෙලා නෝනේ, රෑ සඳ පාන ගෙතුලට ගේන වැනි නිර්මාණ ඔස්සේ ඔහු ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වීමට සමත් වුණා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්