දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් අතිරේක ක්රීඩකයින් ලෙස ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිත බව ක්රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔවුන් අද රාත්රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිත වාර්තා වේ.