විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් වනිඳු හසරංග පසුගියදා ඉල්ලා අස්විය.
ඒ අනුව ඉන්දීය තරගාවලියේ සිට විස්සයි විස්ස කන්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම අවසන් ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා හා දිනේශ් චන්දිමාල් ද එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා.



ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි