ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සුවිශේෂි කඩයිමක් පසු කර තිබෙනවා.
පසුගියදා (07) මුම්බායි කණ්ඩායමට එරෙහි පැවති තරගයේදී ලකුණු 67ක් රැස් කිරීමත් සමඟ විස්සයි විස්ස තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් දෙවන වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය.
මෙම කඩයිම පසු කිරීම සඳහා ඔහුට ඉනිම් 386ක් වැය වී තිබේ.
කෝලි මුම්බායි පිලට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය සටහන් වූයේ ඔහුගේ 99වන විස්සයි20 අර්ධ ශතකය ලෙසයි.
ලකුණු 13,000 කඩයිම පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වන අතර ඔහුට මෙම කඩයිම පසු කිරීමට වැය වී ඇති ඉනිම් සංඛ්‍යාව 381කි.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි