ඉන්දීය සුපිරි ක්රිකට් ක්රීඩක විරාට් කෝලි සුවිශේෂි කඩයිමක් පසු කර තිබෙනවා.
පසුගියදා (07) මුම්බායි කණ්ඩායමට එරෙහි පැවති තරගයේදී ලකුණු 67ක් රැස් කිරීමත් සමඟ විස්සයි විස්ස තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් දෙවන වේගවත්ම ක්රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය.
මෙම කඩයිම පසු කිරීම සඳහා ඔහුට ඉනිම් 386ක් වැය වී තිබේ.
කෝලි මුම්බායි පිලට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය සටහන් වූයේ ඔහුගේ 99වන විස්සයි20 අර්ධ ශතකය ලෙසයි.
ලකුණු 13,000 කඩයිම පසු කළ වේගවත්ම ක්රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙන්නේ කොදෙව් ක්රීඩක ක්රිස් ගේල් වන අතර ඔහුට මෙම කඩයිම පසු කිරීමට වැය වී ඇති ඉනිම් සංඛ්යාව 381කි.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්